බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් හා පුද්ගලයින් 85ක් ගැන හෙළිදරවුවක්

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට ක්‍රියාත්මක බව හෙළි ව තිබෙනවා.

මෙම ප්‍රකාශය පිළිබඳ ව අදහස් අනාවරණය වී ඇත්තේ; ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ දී යි.

භික්ෂූත්වයෙන් නෙරපූ තැනැත්තන් චීවරය දරා සිටීම තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

බුදු දහම මෙන්ම මෙරට ඉතිහාසය විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ දී සාකච්ඡා වූ අතර ධර්ම විකෘතිය සිදු කරන පුද්ගලයන් 85ක් ද මේ වනවිට අනාවරණය වී ඇතැයි මෙහිදී හෙළිදරවු වුණා.

ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා වූයේ.

ඊට පූජ්‍ය හෑගොඩ විපස්සී සහ පූජ්‍ය මහාචාර්ය මාවතගම පේමානන්ද හිමිවරු ද නීතිඥ කල්‍යාණන්ද තිරානගම, නීතිඥ රාජා ගුණරත්න, මතුගම සෙනෙවිරුවන් සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ද මීට එක් ව සිටියා.

  1. හෑගොඩ විපස්සි දඹදිව නඩ සංචාරකයෙකි බිස්නස් කාරයන්ට බුදුදහම සල්ලි උල්පතක්. නමුත් බුදුන්ගේ උපන් බිම අහිමිකර සගවා දමා ඇත. සත්‍ය වැසීම නිවන් මග වැසිමකි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58