උණුසුම් පුවත් | Hot News - පිටු අංක 24

මන්ත්‍රී අශෝක රන්වලට තවත් චෝදනාවක්

රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ රථයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවත්, තිරිංග නිසි නඩත්තුවක් සිදුකර...

ගාල්ල මහ නගර සභාවේ අයවැය ඡන්ද දෙකකින් පරදී

ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බලය පිහිට වූ ගාල්ල මහ නගර සභාවේ අයවැය අද (15)...

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 16

විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව...

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ, අනුව බස්නාහිර...

ආපදාවෙන් අනාරක්ෂිත භාවයට පත් දරුවන් ගැන තොරතුරු ඉල්ලන පුද්ගලයින් පිළිබඳ පොලිසියේ අවදානය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැකබලා ගැනීම...

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ ප්‍රධාන...

මෙම වසරේ රේගු ආදායම ගැන අනාවරණයක්

මෙම වසරේ දෙසැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 2371.2ක ආදායමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු විසින් උපයා ඇති බව රේගු...

නුවරඑළිය නගරාධිපති ජනපතිව නොමඟ යවලා – පාර්ශ්ව රැසකින් චෝදනා (වීඩියෝ)

පසුගිය දා පැවති අයහපත්කාලගුණයත් සමඟ නුවරඑළිය නගරය ඉතිහාසයේ පළමු වතාවට ජලයෙන් යටවුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ...

යොවුන් පැරා ශූරයින් දිවයිනට

ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03ක්...

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළිත් නඩු දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. නියමිත...

සතියේ ජනප්‍රියම පුවත්

?