උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2396

එස්.එම්ගේ සහායත් රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කළ බව පාර්ලිමේන්තු...

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනයට පත් කළ චිත්‍රසිරි කමිටුව විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කෙටුම්පත්...

බිත්තර ආනයනයට අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව...

කෙහෙළියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල්යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් රක්ෂිත බන්ධනාගාර ගත...

කලා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර ගැන පොලිසියට සැකයක්

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබද ව ගලා බසිනා කලා ඔයේ තිබී ඊයේ (29) දින හමු...

ලෝකයේ හොඳම වර්ධක වරාය කොළඹ වරාය යි

2024 පළමු කාර්තුවේ දී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්...

ගල්ෆ් මුහුදේ දී තෙල් නැවක් අත්අඩංගුවට – කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර ශ්‍රී ලාංකිකයින් තුනක්

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් ටෝගෝ ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක් ගල්ෆ් කලාපයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

වෝඩ් ප්ලේස් ඝාතනයේ තුන්වන සැකකරුත් පොලිස් දැලේ

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි තුන්වන සැකකරු අත්අඩංගුවට...

ගිනි අවියක් පත්තු වී හත් හැවිරිදි දැරියක් තුවාල ලබයි

මකුළුගස්වැව පොලිස් වසමේ දේවහුය ප්‍රදේශයේ නිවසක් තුළ දී ගිනි අවියක් ක්‍රියාත්මක වී දැරියක් තුවාල ලබා තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවියක්...

වත්තල ගෙයක් ගිනිගනී – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල, මාටගොඩ ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ හටගත් මෙම...

සතියේ ජනප්‍රියම පුවත්