උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2241

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පැතුම් – කමිඳුට උසස් වීම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ නවතම සංශෝධනයන් කිහිපයක් සිදු ව තිබෙනවා. ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම් හි දී...

අන්තරේ දස දෙනෙකුට ඇප

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ...

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වූ කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප (වීඩියෝ)

ප්‍රමිතියෙන් තොර ඖෂධ (Immunoglobin) ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් මාස 08ක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය...

නායයාමේ අවධානමකට ලක් වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තාවකාලිකව ප්‍රාදේශිය රෝහලේ ස්ථාපනය කිරීමට එරෙහිව වැඩ වර්ජනයක්

නායයාමේ අවධානමකට ලක් වී ඇති ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, තාවකාලිකව ලිදුල ප්‍රාදේශීය රෝහලේ හෙදි නිල නිවාස වෙත රැගෙන...

සිරකරුවන් 350කට හෙට නිදහස

බන්ධනාගාරගත රැඳවූවන් සහ රැඳවියන් හෙට (12) දිනයේ දී නිදහස් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ එම...

දකුණු අප්‍රිකානු A කණ්ඩායම පැරදවීමට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 140ක දුරක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු 'ඒ' කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා...

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම හේතුවෙන් ලක්ෂ 100ක් රජයට ඉතුරුයි

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන...

හොරෙන් රටට ගෙනා වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 470ක පමණ තොගයක් (තෙත බර සහිත)...

ආනයනය තහනම් කර ඇති වටිනා භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ආ මගීන් සයදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය ව නිෂ්පාදිත විස්කි, එනසාල්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන...

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාවට ප්‍රකාරව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන...

සතියේ ජනප්‍රියම පුවත්