උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2183

නාමල්ගේ බිරිඳත් රටින් යයි – ඉත්තෑකන්දේ හිමියනුත් හොංකොං නුවරට

හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඊයේ දින (21) රාත්‍රියේ ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 272 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා...

දිස්ත්‍රික්ක 15ක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් – අකුදි තවමත් පෙරමුණේ

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. මේ මොහොත වන විට දිස්ත්‍රික්ක 15ක තැපැල් ඡන්ද...

ලැබී ඇති ප්‍රතිඵල අනුව අනුර ඉදිරියෙන්

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් 154,657ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටිනවා. මේ...

ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කෙරෙන්නේ නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඇඳිරි නීති කාල සීමාව තුළ කිසිඳු අයුරකින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල්...

දිවයිනටම ඇඳිරි නීතිය – පාලිත රංගේ බංඩාර රටින් පිටවෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බංඩාර අද (21) දින කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස තායිලන්තයේ, බැංකොක්...

ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. රාජ්‍ය ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, පශ්චාත් මැතිවරණ...

දසත නිවුස් ‘Who Is The Next President’ ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය ඇරඹේ (වීඩියෝ)

දසත නිවුස් 'Who Is The Next President' ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙරට 09 වන විධායක...

සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි පිළිබඳ නිවේදනයක් මාධ්‍යයට...

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්(නිවේදනය)

එළඹෙන සඳුදා දිනය (23) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්...

ඉතිහාසයේ සාමකාමී ම මැතිවරණය මෙයයි – පැෆ්රල් සංවිධානය (වීඩියෝ)

2024 ජනාධිපති මැතිවරණය ඉතිහාසයේ සාමකාමී ම මැතිවරණය බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද පස්වරුවේ මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්