දිවයිනටම ඇඳිරි නීතිය – පාලිත රංගේ බංඩාර රටින් පිටවෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බංඩාර අද (21) දින කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස තායිලන්තයේ, බැංකොක් නුවර බලා පිටත්ව යාමට ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.