ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
රාජ්‍ය ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රට තුළ උපරිම සාමකාමී තත්ත්වය පැවතගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවයි එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්.















Blood thirsty JVP JANATHAWA VANASANA PERAMUNA terrorist organisation crocodile tears.