උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2178

යාපනයේ ඩෙංගු ඔඩුදුවයි – මාස 11ක දරුවෙකුත් ජීවිතක්ෂයට (ඡායාරූප)

ඩෙංගු රෝගය වැළඳී සිටි කුඩා දරුවෙක් ඊයේ (25) දිනයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග...

සුනාමියට වසර 19යි – පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 02ක නිහඬතාවක්

සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19ක් ගතවනවා. මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) දිනයේ විශේෂ වැඩසටහන...

ගුටි කා රෝහල් ගතකළ කොස්තාපල් රෝහලෙන් පැනලා

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ...

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (26) දිනයේ සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

මිතුරන් සමඟ මුහුදේ දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී මරුට

කළුතර කටුකුරුන්ද වෙරළ තීරයේ මිතුරන් දෙදෙනෙකු සමග දියනෑමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී මිය...

හෙට සිට යළිත් වැසි තත්වයේ වැඩිවීමක්

හෙට දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරු මැද සහ...

පොලිස් සැරයන්වරයෙකුගේ කන අතගාපු සුපවේදියෙකු අත්අඩංගුවට

හෝටල් සූපවේදියකු ධාවනය කළ මෝටර් රථයක් නවතා ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයකුට කනේ පහර ගසා පැනයාමට තැත්කිරීමේ...

පන්සලෙන් පල්ලියට නත්තල්

නත්තල් දින පන්සලෙන් පල්ලියට නත්තල් තෑගී රැගෙන නත්තල් ගමන්ගිය අපුරු සිදුවීමක් පානදුර වික්ෂෝපමාතා දෙව්මදුරේදී දැකගැනීමට හැකිවිය. පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී...

ගාසා වැසියන්ට ශ්‍රී ලංකාවෙන් සහනයක්

ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් 1000ක් ගාසා වැසියන් වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. සෞදි අරාබි ආණ්ඩුව හරහා මේ ආධාර ගාසා...

නව කොරෝනා වෛරසය ගැන දැනුම්දීමක්

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව නිවේදනයක් නිකුත් කරමින්...

සතියේ ජනප්‍රියම පුවත්

?