උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2168

පොලිස්පති ධුරයේ වැඩ බලන්න ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය? (වීඩියෝ)

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට යෝජනා වී තිබෙනවා. අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ; ඒ සම්බන්ධයෙන්...

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත්...

රනිල් හා ඔහුට සහාය දුන් පිරිස අතර විශේෂ හමුවක් අද (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහාය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබෙනවා. මෙම සාකච්ඡාව...

සුපිරි දෙමහල් නිවසකට දිනකට රු:5000ක කුලියක් දී සූක්ෂ්මව ගෙන ගිය මත්පැන් පෙරිල්ල

කොටදෙනියාව පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ තාප්පවලින් වට වූ සුවිසල් දෙමහල් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයින්...

කිවියන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

නවසීලන්තයට එරෙහිව තව ස්වල්ප වේලාවකින් (26) ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී...

හොඳම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතර ප්‍රභාත් ඉදිරියට – අසිත පහළට

ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ස්ථාන 05කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර...

තරුණයෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

දීර්ඝ කාලයෙක සිට සිය යතුරුපැදිය යොදා ගනිමින් අයිස් සහ මත්කරල් ජාවාරමේ නිරත ව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය...

බාලවයස්කාර දැරිවියක් සමග අඹු – සැමි සබඳතා පැවැත්වූ තරුණයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරිවියක් සමග අඹු - සැමි සබඳතා පැවැත්වූ කියන 20 හැවිරිදි තරුණයෙකුව කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාර තරුණයා...

දෙපිළට ම තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය කිවියන්ට එරෙහිව අද

සංචාරක නවසීලන්තයට එරෙහිව තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද (26) පෙරවරු 10ට ආරම්භ වනවා. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ල...

ගුරුවරියකට සහ ඇයගේ සැමියාට මරු කැඳවූ මාරක අනතුර

ස්ථාන මාරුවීමේ උත්සවයක් නිමා කරමින් යළි නිවෙස බලා පැමිණෙමින් සිටි එකම පවුලේ බිරිඳ හා සැමියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්...

සතියේ ජනප්‍රියම පුවත්