තරුණයෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

දීර්ඝ කාලයෙක සිට සිය යතුරුපැදිය යොදා ගනිමින් අයිස් සහ මත්කරල් ජාවාරමේ නිරත ව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අරන්තලාව කඳවුරු නිලධාරීන් විසින් ඊයේ (25) දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර – උත්තලපුර පන්සල අසල ප්‍රදේශයේ දීයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 50ක් සහ
PREGAB වර්ගයේ මත්කරල් පෙති 330 ක් තිබී තිබෙනවා.

සැකකරු උත්තලපුර, දමනේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක පුද්ගලයකු බවත් ඔහු සන්තකයේ තිබී ජංගම දූරකථනයක් සහ සිම්පත් 04ක් සොයා ගැනුණා.

සැකකාර පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18