උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2046

කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අද පස්වරුවේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (23) පස්වරුවේ ආරම්භ වනවා. තරගය...

කාලගුණයෙන් දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහඋතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම්ස හිත වැසි ඇති වන බව...

බංගලීන්ට එරෙහි එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගන් සංචිතය නම්කෙරේ – ඊබ්‍රහිම් සද්‍රාන්ට තවමත් සුව නැහැ

නොවැම්බර් මස මුල දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ඇෆ්ගන් මුල් පෙළ ක්‍රීඩක ඊබ්‍රහිම් සද්‍රාන්ට හා මුජීබ් රහ්මන්ට අහිමි...

අධිකරණය මගහැර සිටි රජිත අසන්තට රුපියල් ලක්ෂ 90 දඩයක්

අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබෙනවා. හෙරොයින්...

චීන නැව් දෙකක් බංග්ලාදේශයට – ඉන්දියාව සීරුවෙන්

චීන නාවික හමුදාවේ නැව් දෙකක් පසුගිය සති අන්තයේ බංග්ලාදේශ වරායක් වෙත සුහද සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. සිසුන් විසින් මෙහෙයවන ලද...

වන්නි දිස්ත්‍රික්කයේ මහමැතිවරණයට අතුරු තහනම් නියෝගයක් පැනවෙයි? – තීරණය හෙට

ඉදිරි මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය...

මියන්මාරයේ චීන කොන්සල් කාර්යාලයේ පිපිරීමක්

මියන්මාරයේ මැන්ඩලේ නගරයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව...

බංග්ලාදේශය තවත් ලකුණු 101ක් දකුණු අප්‍රිකාවට වඩා පළමු ඉනිමෙන් පසුපසින්

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (22) නිමාවන විට සිය දෙවැනි...

ඇසිඩ්වලින් පිළිස්සුම් තුවාල ලැබූ පුතු තමන් වෙනුවෙන් දිවි දුන් පියාට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙයි

ඇහැළියගොඩ - මෙනේරපිටිය ප්‍රදේශයේ නිවසකට ඊයේ (21) රාත්‍රියේ කඩා වැද; තමන් පොලිසියෙන් යැයි පවසමින්; එහි සිටි 23 හැවිරිදි තරුණයෙකුව...

වනඅලි වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගනියි

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රාත්‍රී කාලයේ දී ධාවනය කිරීම සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අද (22) පස්වරුවේ...

සතියේ ජනප්‍රියම පුවත්