උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2008

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවක් සිදුකර නැහැ – දැනටමත් 35ක් ගෙවල් ඉල්ලලා (වීඩියෝ)

අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමක් සිදුකර නොමැති බවත් එම වරප්‍රසාද එම ආකාරයෙන්ම පවතින බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි...

ශානි පැවරූ නඩුවට, හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් වෙනුවෙන් නීතිපති සහාය නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්...

බස් නැවතුම්පොළේ මුත්‍රා කරන්න එපා කීවාට හොඳටම තඩිබාලා (වීඩියෝ)

හැටන් ලංගම බස් නැවතුම්පොළේ පිටුපස බස් රථ රියදුරෙක් මුත්‍රා කිරීමට විරෝධය පළකළ වෙළදසැල් හිමියෙකුට පහර දී ඇති බවට හැටන්...

කොළඹ මහාධිකරණයට ආ ඇමති විජිතට යළි කැඳවීමක් (වීඩියෝ)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ලබන වසරේ පෙබරවාරි...

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කර තිබෙනවා. එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් නීතියකට අනුව...

වැස්සත් සමඟ වායුවේ ගුණත්වය පහළට (වීඩියෝ)

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එම අධිකාරියේ මාධ්‍ය...

මිනිසෙකුගේ කරමතින් ගිය අඩි 20ක් දිග කිඹුලා (වීඩියෝ)

මිනිසෙක්; අඩි 20ක් පමණ දිග කිඹුලෙකු තම උරමතින් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු...

නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස්ගේ සුපර්මෑන් උඩ පන්දුව (වීඩියෝ)

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් පිළිබඳව මේ වනට ක්‍රිකට් පිටියේ කතා බහක් මතුව තිබෙනවා. ඒ, සංචාරක එංගලන්තය කණඩායමට එරෙහිව...

සුදුවෑන් නඩුවෙන් රාජිත නිදොස් කොට නිදහස්

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍ය...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුර ඇමති සමන්තට

බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පත්කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර...

සතියේ ජනප්‍රියම පුවත්