උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1922

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් – මිලි මීටර් 150ක තද වැසි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු ආසනය මහම්මදු සාලි නලීම්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා මහම්මදු සාලි නලීම් නම්කර තිබෙනවා. එම මන්ත්‍රීවරයාගේ නම මැතිවරණ...

විපක්ෂ නායක අසුනේ වාඩිවීම ගැන මන්ත්‍රී අර්චූන රාමනාදන් සමාව අයදියි (වීඩියෝ)

10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භයේ දී පාර්ලිමේන්තු විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින...

භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවල ජල සහ විදුලි කැපේ

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ...

වේයන්ගොඩ හාරන නිධන් වළෙන් හමු වූ ගල කැබලි කිරීම ඇරඹේ

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ කැණීම්වල දී හමු වූ ගල් කුට්ටිය කොටස්වලට කැබලි කිරීම ආරම්භ...

බදුල්ල KDU බස් අනතුරින් තවත් සිසුවෙක් මිය ගිහින්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් බදුල්ල - මහියංගනය මාර්ගයේ පෙරළීමෙන් පසුගිය දා සිදුවූ අනතුරෙන්...

පෙම්වතාව විවාහ කර ගැනීමට නොහැකි වූ නිසා අවුරුදු පහේ දියණියව මරලා

සමාජ මාධ්‍ය හරහා මිතුරු වූ පුද්ගලයක් සමඟ විවාහ වීමට නොහැකි වීම නිසා පස් හැවිරිදි දියණිය ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ...

මුතුරාජාට දළ යුගළය කරදරයක් වෙලා (වීඩියෝ)

මෙරට සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ඇතාගේ දළ යුගළය කපා දැමීමට තායිලන්ත පශු වෛද්‍යවරු යෝජනා කර තිබෙනවා. වර්ධනය වී ඇති...

පළාත් පාලන මැතිවරණය එළඹෙන වසර මුල – ඇමති විජිත

එළඹෙන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත...

මන්ත්‍රී රාමනාදන් අර්චූනට සී.අයි.ඩීයෙන් කැඳවීමක්

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන අද (23) දිනයේ අපරාධ පරීක්ෂණ...

සතියේ ජනප්‍රියම පුවත්