ජනප්‍රිය ඉන්දීය නිළියකගේ මෝටර් රථ රථයට යට වී කම්කරුවෙක් මරුට

ජනප්‍රිය ඉන්දීය නිළියක්වන උර්මිලා කෝතාරේ ගමන් ගත් මෝටර් රථයේ ගැටී කම්කරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරන් තවත් කම්කරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි නුවර කන්ඩිව්ලි ප්‍රදේශයේ දී ඊයේ (27) මෙම අනතුර සිදුව ඇති අතර, උර්මිලා කෝතාරේගේ රථය පැදවූ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රූගත කිරීම්වලට ගොස් ආපසු එමින් සිටිය දී නිළිය ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මෙට්‍රෝ ව්‍යාපෘතියක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකු මෙලෙස රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් පසු එක් කම්කරුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ,අනෙක් කම්කරුවා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රියදුරු ද බරපතල තුවාල ලබා ඇති අතර, උර්මිලා කෝතාරේ ද සුළු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, නියම වේලාවට එයාර් බෑගය විවෘත වීම හේතුවෙන් නිළියගේ ජීවිතයට හානියක් සිදුව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41