උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1911

ජොෂ් හේසල්වුඩ් ඉන්දියාව සමඟ දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ඉවත්කර තිබෙනවා. ආබාධයක් හේතුවෙන් ඔහුව තරගයෙන්...

අයහපත් කාලගුණයෙන් වගාබිම් අක්කර ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකට හානි

දිවයිනට බලපෑ තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් ගොවිබිම් අක්කර 375,000ක් පමණ ජලයෙන් යට වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ...

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට ඇති අවසන් දවස අද

2023 - 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය අදින් (30) අවසන් වනවා. දේශීය...

සමගියේ අවුල අවසන් – ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර නම්කරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුව මේ වනවිට සකසා අවසන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඊයේ...

ෆෙන්ගල් සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට – අදත් පළාත් කිහිපයකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ...

පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසානයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

සත්කාරය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ඩර්බන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු...

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරගයක් අතර තුර හදිසියේ මිය ගිහින් (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් තරගයක් අතර තුර හෘදයාබාධයකින් මිය ගිය පුවතක් එරට මාධ්‍ය අද (29) වාර්තා කර තිබෙනවා. ඉම්රාන් පටෙල්...

අයහපත් කාලගුණයෙන් හානියට පත් මාර්ග සහ පාලම් හදන්න විශේෂ වැඩසටහනක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිසකර කිරීමේ විශේෂ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්...

අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

මීගමුව පොලිස් කොට්ඨාශයේ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන ආශ්‍රිත ගැටලුවකට...

පවුලක ජීවිත බේරූ බලු සුරතලා (වීඩියෝ)

පැවති අයහපත් කාලගුණයත් සමඟ දොඩංගොඩ, ගමගොඩ, වත්තෙගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසක අද (29) අලුයම් කාලයේ අසල තිබූ දෙල්ගසක් කඩා වැටී...

සතියේ ජනප්‍රියම පුවත්