කිම් -ජොන්ගෙන් නව වසරට පුටින් හට උත්තමාචාර

උතුරු කොරියානු නායක කිම් – ජොන් – උන් 2025 නව වසර වෙනුවෙන් රුසියානු නායක ව්ලැද්මීර් පුටින් හට සිය උත්තමාචාරය පිරිනමා තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ එය සහෝදර සුබ පැතුමක් බවයි.

මොස්කව් නුවර නව නාසිවාදය පරාජය කර යුක්‍රේනයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි උතුරු කොරියානු නායකයා විශ්වාසය පළ කරනවා.

එමෙන්ම මොස්කව් සහ පියොංයැං අතර පවතින සංකීර්ණ වූ මිත්‍ර සබඳතා පුළුල් කිරීම අරමුණ බව ද සඳහන් කරනවා.

නව වසර සනිටුහන් කිරීමට ලිපියක් යවමින්, කිම් ඔහුගේ “ආදරණීය මිතුරා සහ සහෘදයා” වන පුටින්, රුසියානු ජනතාව සහ රුසියානු හමුදා නිලධාරීන් වෙත සිය සුබ පැතුම් පිරිනැමූ බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) සිය වාර්තා පළ කර තිබෙනවා.

කිම්; පුටින්ට ප්‍රාර්ථනා කළේ “ඔහුගේ වගකීම් සහ බර රාජ්‍ය නායකත්ව ක්‍රියාකාරකම් සහ රුසියානු ජනතාවට සමෘද්ධිය, යහපැවැත්ම සහ සතුට” සඳහා විශාල සාර්ථකත්වයක් ලැබෙනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14