උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1906

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි (ඡායාරූප)

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව මිට සුළු මොහොතකට පෙර...

රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වන්න තිබූ කාලය දිගුවෙයි

විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ...

මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම ගැන ජනපති දන්නේ නැහැලු

මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් තමාව ද දැනුවත් කර නොතිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ...

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භකරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. තවත් වෘත්තීය සමිති...

මව්කිරි සිර වී දින පහක බිළිඳා මරු වැළඳගනී

දින පහක් වයසැති බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. බලංගොඩ මූලික රෝහලේ දී...

පුංචි ඡන්දය කල්දැමීමට එරෙහිව ගොනු කළ පෙත්සම්වලට මැතිවරණ කොමිසම කරුණු දක්වයි

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය...

කඩුවෙල වෙඩි තැබීමක්

නවගමුව පොලිස් වසමේ කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැලක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක්...

ශ්‍රීලන්කන් ලංසු කැඳවීමේ කාලය දුරයයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා වන ලංසු කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. අද දින සිදුකිරීම නියමිතව...

අවශ්‍ය තැන්වල දී වෙනසක් සිදුකරනවා – බැසිල් (වීඩියෝ)

අවශ්‍ය වුවහොත් අවශ්‍ය තැන්වල දී වෙනසක් සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. ඇමරිකාවේ සිට අද...

ලොව ධනවත්ම පුද්ගලයාගේ ඔටුන්න එලොන් මස්ක්ගෙන් ගැලවෙයි

එලොන් මස්ක්ගේ නම ඉදිරියේ ලිය වී තිබූ ලොව ධනවත්ම පුද්ගලයාගේ නාමය ඔහුගෙන් ගැලවී ගොස් තිබෙනවා. ඊයේ දිනයේ එලොන් මස්ක්ට හිමි...

සතියේ ජනප්‍රියම පුවත්

?