උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1872

ප්‍රදේශ කිහිපයකට උදේ වරුවේ ඝන මීදුම් සහිත කාලගුණයක් – තවත් විටෙක වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හැකි සෑම පියවරක් ම ගන්න – ජනපති (වීඩියෝ)

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට...

2024 වසරේ පුද්ගලයා ට්‍රම්ප් වෙද්දී 2020 කිරුළ බයිඩ්න්ට හා හැරිස්ට

2024 වර්ෂයේ වසරේ පුද්ගලයා ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් ව තිබෙනවා. ඔහු දෙවැනි වරටත් ජනාධිපතිවරණ පරාජයට පත් වූ කාලසීමාවකින්...

ඩග්ලස් දේවානන්ද හිටපු ජනපති මහින්දගෙන් මුදල් ගසා කාලා !

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊ.පී.ඩී.පී.(EPDP) පක්ෂයේ සාමාජිකයින්; හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කෝටි ගණන්...

මෙරටට ලැබුණු සුපිරි පන්නයේ ගුවන් යානය හඳුන්වාදීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ඔස්ට්‍රෙලියාව විසින් පරිත්‍යාග කරන ලද බීච්ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදා ගුවන්යානා බල ඇණියට හඳුන්වාදීමේ උත්සවය ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්...

UPDATE :යාපනයේ මියගිය රෝගීන් තිදෙනෙකුට ම මී උණ – අනිත් මරණ සංකූලතා මත සිදු වූවක් (වීඩියෝ)

යාපනය රෝහලේ හඳුනා නොගත් යැයි පැවසුණු උණ රෝගී තත්ත්වයෙන් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් ඇති බවත්, ඉන් තිදෙනෙකු මී උණ රෝගය...

වරාය පෞද්ගලීකරණය කරන්නේ නෑ – අදානි වැඩ පටන් ගැනීමත් සුබයි (වීඩියෝ)

කොළඹ වරාය පෞද්ගලීකරණය සිදු නොකරන නමුත්; පෞද්ගලික අංශය සමඟ කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

සහල් හිඟයට විසඳුම් දෙමින් රටින් ගෙනා හාල් ගොඩබාන ගමන් – වෙළෙඳ ඇමති (වීඩියෝ)

රජය ප්‍රකාශ කළ පරිදි වෙළෙඳපොළේ සහල් හිඟය පියවීමට මෙරටට ආනයනය කළ සහල් තොග වරායට ගොඩබාමින් පවතින බව වෙළෙඳ හා...

ජනපතිට එක්සත් අරාබියේ නිල සංචාරයකට ඇරයුම් – ලංකාවට සහාය දෙන බවටත් සහතිකයක්

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාළ ව තාක්ෂණික...

කැනඩාවෙන් කන්ටේනරයක බහා එවූ කෝටි 100 ඉක්ම වූ කැනබීස් අල්ලයි

මෙරටට කන්ටේනර් භාණ්ඩ බහාලුමක දමා සූක්ෂ්ම අයුරින් නැව්ගත් කර එවූ ගංජා අඩංගු ටින් 20 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු...

සතියේ ජනප්‍රියම පුවත්