උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1810

කොක්කක් දාගත්තු හරින්ව හූ කියා එලවා ගනී (වීඩියෝ)

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ පිරිසක් අතර කොළඹ CH & FC සමාජ ශාලාව තුළ දී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම...

අග්බෝගේ කරදර ඉවසාගත නොහැකි වූ වැසියෝ මාලිමා විපක්ෂ කාර්යාලය වටලති (වීඩියෝ)

අග්බෝ හස්තියාට නිසි විසඳුමක් නොමැති වීම හේතුවෙන් තිරප්පනය ප්‍රදේශවාසීන් ජාතික ජන බලවේගය පක්ෂයේ විපක්ෂ කාර්‍යාලය වටලා තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු...

චීනය බන්ධනාගාර සංඛ්‍යාව පුළුල් කරයි

චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට එරට රජය තීරණය ක‍ර තිබෙනවා. දූෂණ විරෝධී මෙහෙයුම වේගවත්...

කිවියන්ගෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අභියෝගාත්මක ඉලක්කයක්

සත්කාරක නවසීලන්තය දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 05ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තා. අද (30)...

විවිධ රස ගැන්වූ දුම්වැටි තොගයක් ගෙන ආ ගුවන් මගියෙකු අත්අඩංගුවට

විවිධ රස ගන්වන ලද විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ව මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන්...

මේ දිනවල පැතිරෙන උණ දරුවන් ව නෑවීමට ගැටලුවක් නොවෙයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල දරුවෝ අතර වෛරස් උණ තත්ත්වයන් කිහිපයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. පාසල් නිවාඩුව...

නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත් කෙරේ

මෙරට 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු පත්කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීමට...

ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනයෙන්

චීනය ලොව වේගවත් ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය පසුගිය දා බෙයිජිංහි දී එළි දක්වා තිබෙනවා. අංක CR450 දරන එම දුම්රියෙහි ධාවන...

මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර මනෝජ් ගමගේට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර තිබෙනවා. මෙම පත් කිරීම...

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තුටු පඬුරු දෙන්න එපා – උතුරු පළාත් DIGගෙන් නියෝගයක්

මින් ඉදිරියට නව වසර උදාව වැනි ඇතැම් විශේෂ අවස්ථාවල දී තමන් ඇතුළු තම පළාතේ කිසිඳු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට තුටු...

සතියේ ජනප්‍රියම පුවත්