උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1786

බයික් එකක් සයිස් ටූනා ඩොලර් මිලියන 1.3කට විකිණෙයි

යතුරුපැදියක් තරම් විශාල ප්‍රමාණයකින් යුත් ටූනා මත්ස්‍යයෙක් ඩොලර් මිලියන 1.3ක වාර්තා ගත මුදලකට අලෙවි වූ පුවතක් වාර්තා වනවා. මෙම අලෙවිය...

පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත ශ්‍රී ලාංකිකයෙකුට

ශ්‍රී ලංකා නාවික හමුදා කැඩෙට් නිලධාරියෙක්‌ පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගෙන තිබෙනවා. පාකිස්තානයේ...

ජීවිත තුනක් එක්ක කැබ් රථයක් බණ්ඩාරවෙල දී ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙල - දියතලාව මාර්ගයේ අඹතැන්නවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. කැබ් රථය දියතලාව මාර්ගයේ...

ගවස්කාර් හැලුවාට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දොස්මුරයක්

ටෙස්ට් තරග පහකින් සමන්විත වූ බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය අද (05) අවසන් වුණේ මෙවර ශූරතාව සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම...

හෙලිකොප්ටරයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක් (වීඩියෝ)

ඉන්දියාවේ ගුජරාට් හිදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ ආනතුරකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ...

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිනැමූ පදක්කම් ගැන චෝදනා

2024 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වුණේ ප්‍රංශයේ පැරිස් නුවරදීයි. එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පිරිනැමූ පදක්කම්...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තව දුරටත් අත්හිටුවයි

විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත්...

අව්ව, වැස්ස බාධාවක් නොවී තේ දළු කඩන්න වතු කම්කරුවන්ට අලුත් කුඩයක් (ඡායාරූප)

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වාදීමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන...

හිමිකරුවෙක්‌ නැති මෝටර් රථයක් තලාහේනේ බැංකුවක් ඉදිරිපිට

හිමිකරුවෙක් නොමැති සුදු පැහැති මෝටර් රථයක් තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අද...

මහින්දගේ ආරක්ෂාව අනතුරේ – පොහොට්ටුවේ පිරිසක් මහා සංඝරත්නය දැනුවත් කරයි (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව මහා...

සතියේ ජනප්‍රියම පුවත්