පළමු වාහන තොගය පෙබරවාරි අවසන් සතියේ දිවයිනට (වීඩියෝ)

වාහන ආනයනයට අවසර ලබාදීමෙන් පසු මෙරටට ආනයනය කරනු ලබන පළමු වාහන තොගය පෙබරවාරි 25, 27 දිනයන් පමණවන විට දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාර්තු මස පළමු සතිය පමණවන විට දෙවන වාහන තොගය දිවයිනට පැමිණෙනු ඇති බවයි.

මෙලෙස ආනයනය කරනු ලබන වාහන රුපියල් ලක්ෂ 60 සිට ඉහළ මිල ගණන්වලට ලබාගත හැකි බවයි මෙහිදී සභාපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම වාහනයක් මිල දී ගැනීම වෙනුවෙන් ජනතාව කලබල නොවිය යුතු බව සඳහන් කළ ඔහු, වාහන මිල දී ගැනීම සඳහා ජනතාව අතර විශාල ඉල්ලුමක් පවතින බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23