උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1750

ගාසාහි ළමා අරමුදලට තවත් පරිත්‍යාගයක්

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල්...

ඇමති ශෙහාන් හා ADB උප සභාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සහ නොවෙනස්ව පවත්වාගෙන යාම අනාගත අර්බුද ඇති නොවීමට හේතුවක් බව අමෙරිකාව අවධාරණය...

ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල පහළ දමා තිබෙනවා. සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ශන රුක්ශාන් පැවසුවේ ගෑස්...

අම්පාරේ බස් රථ අනතුරක් – සිසුන් 20කට තුවාල

අම්පාර නගරයේදී බස් රථ දෙක එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනව. අප වාර්තාකරු පැවසුවේ අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේදී ලංගම බස් රථයක්...

අච්චුවේලි නිවාස දෙකකට ප්‍රහාරයක්

යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ නිවාස දෙකකට ප්‍රචණ්ඩ කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් සහෝදරයන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට...

දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තම මානව හිමිකම් කඩවී ඇති බවට රංගන ශිල්පිනී දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම්...

පෙම්වතියගේ නිවසට ගිය තරුණයා නොඑන ගමන් යයි

චුන්නාකම් පොලිස් වසමට අයත් පුන්නලෙයිකට්ටුවාන් උතුර, කප්පපුලම් ප්‍රදේශයේ නිවසක තරුණයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ...

ඊශ්‍රායලය ගැන තුර්කියෙන් දැඩි තීරණයක්

ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළෙඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. තුර්කි බලධාරීන් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති අඩවිය මේ බව...

සිසුන් වෙනුවෙන් ID කාර්යාලය හෙටත් වැඩ

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේ විවෘතව තැබෙනවා. සාමාන්‍ය පෙළ...

ලන්ඩන් බලා ගිය ගුවන් මගීන්ට අකරතැබ්බයක්

ලන්ඩන් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක මගීන්ට ඔස්ට්‍රියාවේ වියානාහි පැය ගණනාවක් සිරවී සිටින්නට සිදුව තිබෙනවා. වියානා වෙත ගොඩබෑ යානයේ...

සතියේ ජනප්‍රියම පුවත්

?