උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1739

විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින්...

කාන්තා මළ සිරුරක් නොයිඩා සරසවියේ ජල ටැංකියක – සැමියා හා නැන්දම්මා අතුරුදන්

ඉන්දියාවේ නොයිඩා හි ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේ ජල ටැංකියක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම විශ්වවිද්‍යාලයේ...

මන්නා රමේෂ් සති 02ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්'...

නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල ඉන්දියාවට පැවරීමට එරෙහි පෙත්සම අගෝස්තු 05 කැඳවීමට තීරණයක්

පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු ආයෝජකයෙකු වෙත පැවරීමට ගෙන...

මන්නා රමේෂ්ගේ අපරාධ ලැයිස්තුව පොලිසිය එළියට දමයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්' අද (07)...

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වරක් ලබන 09 වනදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා. ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව...

රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු සිද්ධියට මර්වින් සිල්වාට ඇප

2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස කඩා වැදී කලාකාරී ලෙස හැසිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු...

හෙද සේවයේ විශ්‍රාම යාමේ වයස 61 දක්වා ඉහළට

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට...

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි (වීඩියෝ)

පෙම්වතිය බැලීමට ගොස් දින කිහිපයක සිට අතුරුදන් වූ බව කියන කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. මාදම්පේ, පනිරෙන්ඩාව...

මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ‘මාකොළ සුද්දා’ අත්අඩංගුවට

මියගිය පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත්...

සතියේ ජනප්‍රියම පුවත්

?