උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1695

මඩකලපුව රෝහලේ විස්මයජනක දරු උපතක්

මඩකලපුව ශික්ෂණ රෝහලෙන් විස්මයජනක ස්වභාවික දරු ප්‍රසූතියක් පිළිබඳ පුවතක් වාර්ත වනවා. ඒ අනුව මවක් ස්වභාවික දරු ප්‍රසූතියක් මගින් නිරෝගී දරුවන්...

ගාසාහි ළමා අරමුදලට මිලියන 40ක පරිත්‍යාගයක්

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. බේරුවල, චීන කොටුව මුස්ලිම් පල්ලිය...

අහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 10 වැනිදා අහුංගල්ලේදී සිවනෙත්ති පියල් ගාමිණී ද සිල්වා යන අය ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ...

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (23) දිනයේදී මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක්...

එන්නතක් විස වී තවත් අයෙක් ජීවිතක්ෂයට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් අසාත්මිකවීමෙන් ඔහු මියගොස් තිබෙනවා. Cefuroxime නම් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමත්...

බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කෙරේ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද්...

වල දමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් සොයාගනී

පලාලි, කාලන්කාඩු ප්‍රදේශයේ වලදමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය...

සජිත් ඉරාන ජනපතිට ශෝකය පළ කරයි

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සාතිශය සංවේගය පළ කර තිබෙනවා. මීට දින කිහිපයකට...

Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු තමීම් රහමාන් කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

වෙසක් පොහොයට නෙළුම් කුළුණේ වෙනසක්

හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම්...

සතියේ ජනප්‍රියම පුවත්

?