වල දමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් සොයාගනී

පලාලි, කාලන්කාඩු ප්‍රදේශයේ වලදමා තිබූ භූගත උණ්ඩ ගබඩාවක් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) පලාලි පොලිස් වසමේ පලාලි දකුණ, කාලන්කාඩු ලිපිනයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී ඉඩමක වලදමා තිබූ T56 ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන 7.62 X 39 ප්‍රමාණයේ උණ්ඩ 37,500 ක් අඩංගු පෙට්ටි 50 ක් සහ හැක් හැක් සහ ෆයිව් සීරෝ වර්ගයේ අවි සඳහා භාවිතා කරනු ලබන 12.7 X 108 ප්‍රමාණයයේ උණ්ඩ 400 ක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සොයාගනු ලැබූ ආයුධ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පලාලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03