හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසනවා.
වෙසක් පොහොය නිමිත්තෙනුයි ඔවුන් මෙලෙස නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකමත් කිරීමට තීරණය කර ඇත්තේ.

?