උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1632

මාලිමා මන්ත්‍රී ඉලන්කුමාරන් රිය අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානන්දන් ඉලන්කුමාරන් රිය අනතුරකට ලක්ව තිබෙනවා. චාවකච්චේරිය පොලිස් වසමේ A 32 මාර්ගයේ තිනන්කුලප්පු...

හරියටම ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක ත්‍යාගයක්

අපරාධයක් සම්බන්ධයෙන් නිවැරදි, සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර තිබෙනවා. ඒ...

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරනවා – අගමැති හරිනි

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. වෘත්තීය අධ්‍යාපනය ද, අධ්‍යාපනයේ කොටසක්ම...

හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුට නිදහස

ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවති භීතියෙන් පසු හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු අද (15)...

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලි ජාතික ජැනික් සින්නර්ට මස 03ක තරග තහනමක් පනවා තිබෙනවා. පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස්...

ලක්ෂ 02ක් අල්ලස් ගත් PHI 17 දක්වා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගැනුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අනිද්දා දකවා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකාර...

මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඕස්ට්‍රේලියා සංචිත නම්කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියානු සහ...

හමුදා වෛද්‍යවරුන් ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 08 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත් වුණේ ආරක්‍ෂකලේකම් විශ්‍රාමික එයාර්...

ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ, ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනයේ දී ප්‍රවේශමෙන්

රාවණා ඇල්ල රක්ෂිතයට අයත් ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ...

ස්පාඤ්ඤ තරුණියක් පැලෑනේ හෝටලයක් තුළ දී දූෂණය කළ බවට නෝර්වේ ජාතිකයෙකු අත්අඩංගුවට

සංචාරයක් සඳහා ලංකාවට පැමිණ වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියක් දූෂණය කළ බවට තවත් විදෙස්...

සතියේ ජනප්‍රියම පුවත්