උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1563

වැලිගම වැඩබලන OICගේ වැඩ තහනම්

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. වැලිගම, පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී 2023...

AI තාක්ෂණයෙන් හැදූ මහ බැංකු අධිපතිගේ වීඩියෝව ගැන ජනතාවට දැනුම්දීමක්

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිත කරමින් කෘත්‍රිම බුද්ධියෙන් (AI තාක්ෂණය) නිර්මාණය‍ කරන ලද වංචනික වීඩියෝවලින් ප්‍රවේශම්වන ලෙස...

ජනපති සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකායේ සාමාජිකයින් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා. ක්ලීන්...

පුංචි ඡන්දයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුව ඊයේ...

කුණු කොල්ලෙට ගෙවල් අරන් රජයට පාඩු සිදුකළ මැති ඇමති ලැයිස්තුව එළියට (වීඩියෝ)

අරගලය සමයේ විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට එවක පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් අත්සන් කර නිවාස ලබාදීමට තීරණයක් ගෙන...

හංසමාලිගේ මෝසමකට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින්...

හයිවේ බස් රූට් දෙකක බස් රථ වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හොරණ - කඩවත සහ පානදුර - කඩවත බස් රථ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී මේ වානවිට...

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය...

Update – සීසන් පාසල් සිසුන් මග හලා ගිය කොන්දොස්තරගේ වැඩ තහනම්

ලංගම වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් බසයෙන් බැස්සවීමට කටයුතු කළ හැටන් ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයාගේ වැඩ...

ගිනි අවි සහ අත්බෝම්බ ගැන ඔත්තුවලට ගෙවන තෑගි මුදල වැඩි කෙරේ

පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස්...

සතියේ ජනප්‍රියම පුවත්