උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1515

රටට ම තියෙන එකම පශු වෛද්‍ය පීඨයේ නව වෙනස්කම් රැසක් ආදි විද්‍යාර්ථීන්ගේ සහායෙන්

පශු වෛද්‍ය සත්කාර සහ පශු වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය හැඩගස්වන නව්‍ය මුලපිරීම් කිහිපයක් ආරම්භ කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ...

කතරගම වන්දනාවේ පැමිණි නඩයක් අනතුරකට ලක්වෙයි – එක් අයෙක් මරුට – 10කට තුවාල

කතරගම වන්දනාවේ පැමිණි වෑන් රථයක් තිස්සමහාරාමය - පන්නෙගමුව ප්‍රදේශයේ අනතුරකට ලක් වීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊයේ (19) පස්වරු...

පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් – ඡන්දයේ දිනය ගැනත් අද ප්‍රකාශයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (20) මධ්‍යාහ්න 12න් අවසන් වනවා. පළාත් පාලන ආයතන...

තනිව වාසය කළ කතකගේ අබිරහස් මරණය

හොරණ පොලිස් වසමේ කිරිගල ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙසේ...

UPDATE: දේශබන්දු තෙන්නකෝන් අගුණුකොළපැලැස්ස සිරකඳවුරේ සාමාන්‍ය වාට්ටුවකට

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ වනවිට අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා ඇති...

ජනපති සහ විශේෂඥ වෛද්‍ය සංගමය අතර සාකච්ඡාවක් (වීඩියෝ)

මෙවර 'අයවැය' දත්ත මත පදනම් ව විද්‍යාත්මකව හා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ...

යහපත් දේශපාලනික සංස්කෘතියකට මහා සංඝරත්නයේ මගපෙන්වීම අත්‍යවශ්‍යයි – කතානායක

ශ්‍රී ලංකාවේ දේශපාලනය වඩා යහපත් දේශපාලන ස‍ංස්කෘතියක් කරා පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ මග පෙන්වීම අත්‍යවශ්‍ය බව කතානායක වෛද්‍ය...

ඉන්දියාවේ උපායශීලීත්වයට හේතුව සම්ප්‍රදායට යොදා ගැනීමයි – ජයිශංකර්

තම රටේ දියුණුවට සහ වර්ධනයට රට තුළ ම ඇති සම්ප්‍රදායන් උපායශීලී අයුරින් ප්‍රයෝජනයට ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු...

චීනයට හොරෙන් ගිය අමෙරිකානු ඩොලර් හා යුරෝ දහස් ගණනක් රාජසන්තක කෙරේ

චීනයේ විදේශ මුදල් ජාවාරම් කිරීමේ උත්සාහයක් වළක්වා ගැනීමට නේපාල පොලිසිය සමත් ව තිබෙනවා. නේපාලය හරහා අමෙරිකානු ඩොලර් සහ යුරෝ විශාල...

මහමග විසිරුණු බීර බෝතල් (වීඩියෝ)

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. තොරතුරු වාර්තා වන පරිදි අද (19) පස්වරුවේ බියර් ප්‍රවාහනය...

සතියේ ජනප්‍රියම පුවත්