වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ බස් අනතුරක්, අයෙක් මරුට (ඡායාරූප)

වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ ඩයරබා ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්ව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බණ්ඩාරවෙල දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ පුද්ගලික මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 18 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා වැලිමඩ සහ දියතලාව රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස වැලිමඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 56ක හද්දවුල, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

496297186 4971345939757144 403424881566801530 n 1
495751948 4971346623090409 1302472361763554394 n
495707577 4971345949757143 952776480018527440 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58