වොක්ෂෝල් වීදියේ ගින්නක් (වීඩියෝ)

කොළඹ, වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොමු කර ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted