රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ආරම්භ වුණා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙනවා.

නුවරඑළිය නවනගර ශාලාවේ දී පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගම්වල නායකයින් එක්ව සිටියා.

මෙම සමාරම්භක උත්සවයේ දී විශේෂ සමරු මුද්දරයක් ද එළිදක්වනු ලැබුවා.

එම මුද්දරය තැපැල්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සමරු මුද්දරය බුද්ධශාසන
අමාත්‍යවරයා විසින් ත්‍රෛණිකායික මහා සංඝරත්නය වෙත ඉදිරපත් කරනු ලැබුවා.

අද ආරම්භ වූ ජාතික වෙසක් උත්සවය මැයි මස 16 දින දක්වා නුවරඑළිය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වෙනවා.

“කළණ මිතුරන් ඇසුරු කරමු” යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56