උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1511

අයවැය තුන්වැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය කාරක සභා අවස්ථා හෙවත්; අයවැය තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (21) සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද...

ශාන් පුතාට ඇප

ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ළඟදීම – “මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා” ජනපති ලිපියකින් දන්වයි

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේ...

වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ අධිකරණයට භාර වූ සැකකරුවන් 06 දෙනාට ඇප

වැලිගම, පැලෑන් W15 හෝටලය අසල දී පසුගිය 2023-12-31 වනදා සිදු වූ වෙඩි තැබිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවන් ලෙස නම්කර...

කෙටි කාලයක් තුළ රටේ ස්ථාවර භාවයක් ඇති කළා – ජනපති අනුර (වීඩියෝ)

මාස 04ක් වැනි කෙටි කාලයක් තුළ සුබවාදී ආනගතයකට යා හැකි බවට විශ්වාසයක් ගොඩනැගෙන තරමේ ස්ථාවර භාවයක් රට තුළ නිර්මාණය...

ජනපති අනුර පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ජවිපෙ ඝාතනය කළ බව කියන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

1988-89 වසර තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ ආයුධ සන්නද්ධ කැරැල්ලේ දී ඝාතනය කළ බව කියන එක්සත් ජාතික...

කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කරගෙන තරුණයෙක් දිවි නසාගෙන

සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි තරුණයෙක් කාබන් මොනොක්සයිඩ් වායුව ආශ්වාස කිරීමෙන් සියදිවි නසාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස සියදිවි නසාගෙන...

IPL තරගාවලිය හෙට – මෙවර තරගාවලියට නව නීති තුනක්

හෙට (22) ආරම්භවන 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නව නිති තුනක් හඳුන්වාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය...

කඩා වැටුණු ජෙට් යානයෙන් පැන්න පුහුණු උපදේශකවරයා විදුලි රැහැනක ගැටිලා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටීමෙන් අද (21) පෙරවරුවේ අනතුරක්...

සතියේ ජනප්‍රියම පුවත්