ආගමික ගැටලුවක් හේතුවෙන් ඇෆ්ගනිස්තානය චෙස් තහනම් කරයි

ඉස්ලාමීය නීතිය පිළිබඳ ව පැන නැග ඇති ගැටලුවක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් චෙස් ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.

indianexpress වෙබ් අඩවිය වාර්තා කළේ, ඉස්ලාමීය නීතියේ අර්ථ නිරූපණය යටතේ තහනම් ක්‍රියාකාරකමක් ලෙස සැලකෙන මෙම ක්‍රීඩාවා සූදුව ප්‍රවර්ධනය කිරීමක් ලෙස හුවා දක්වා ඇති බවයි.

ඇෆ්ගන් තලේබාන් රජය ඊයේ දිනයේ දී මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලද අතර එහි දැක්වෙන්නේ චෙස් ක්‍රීඩාව ඉස්ලාමීය මූලධර්මවලට අනුකූල ද නැද්ද යන්න ආගමික බලධාරීන් තීරණය කරන තෙක් අදාළ නියෝගය ක්‍රියාත්මක වන බවයි.

තලේබාන් ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි AFP වෙත අදහස් දක්වමින් රාජ්‍ය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් විවිධ ස්ථානවල චෙස් ක්‍රීඩා කිරීම මුදලට සිදු කෙරෙන අතර එය එරට තුළ ඇතැම් ව්‍යාපාරිකයින්ගේ විශාල ආදායම් මාර්ගයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51