බලුකිස්තානයේ ප්‍රහාර 39ක වගකීම විමුක්ති හමුදාව භාර ගනී

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ස්ථාන 39ක සිදු වූ එකිනෙකට සම්බන්ධ ප්‍රහාරවල වගකීම බලුච් විමුක්ති හමුදාව (BLA) භාර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සන්නද්ධ කණ්ඩායම පවසන්නේ උපායමාර්ගික අරමුණු කිහිපයක් සපුරා ගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

බලුකිස්තානයේ දේශීය සම්පත් ස්වයං පාලනය සඳහා දිගුකාලීන ඉල්ලීමේ තියුණු වර්ධනයක් BLA හි මෑත කාලීන ක්‍රියාකාරකම් මගින් පෙන්නුම් කෙරෙනවා.

මෑතකාලීන ප්‍රහාරයන්ගේ ඉලක්ක වී තිබුණේ පොලිස් ස්ථාන, හමුදා වාහන, ප්‍රධාන මහාමාර්ග ඇතුලු යටිතල පහසුකම් බව ANI වාර්තා කර තිබෙනවා.

බලුච් විමුක්ති හමුදාව (BLA) යනු පකිස්ථානයේ බලුකිස්තානය පදනම් කරගත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායමක් වන අතර එය බලුච් ජනතාවට නිදහස දිනා ගැනීමට සටන් කරනවා.

පකිස්ථාන රාජ්‍යයේ දේශපාලනික කොන් කිරීම, ආර්ථික සූරාකෑම සහ මිලිටරි මර්දනය සම්බන්ධයෙන් දිගුකාලීන දුක්ගැනවිලිවලට ප්‍රතිචාර වශයෙන් මෙම සංවිධානය බිහි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25