උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1484

සම්බාහනයට මුවා වී ගණිකා ජාවාරමක් කරලා – තරුණියන් තුනක් එක්ක කළමණාකරු කොටු

ගල්කිස්ස පොලිස් වසමේ අල්විස් ඇවනිව් පාර ප්‍රදේශයේ පවතවාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගණිකා නිවාසය සම්භාහන...

පේරාදෙණියේ ත්‍රිරෝද රථ අනතුරක් – දෙදෙනෙක් මරුට, දෙදෙනෙකුට බරපතළයි

පේරාදෙණිය, ඒදඬුවාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (31) අලුයම සිදු වූ මෙම...

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාමීය බැතිමතුන් ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය අද (31) සමරනු ලබනවා. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර; නව සඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා හම්බන්තොට...

හෙටත් උණුසුම් කාලගුණයේ වෙනසක් නැහැ

හෙට (31) දිනයේදී ද ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ,...

පුංචි ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අප්‍රේල් 16 සිට

එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අප්‍රේල් මස 16 වනදා ආරම්භ කරන බව...

2028 වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනපති කියයි

2028 වසර වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා වන සංඥා...

අලුත් අවුරුදු ක්‍රීඩා සඳහා සෞඛ්‍යයෙන් මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේ දී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වල දී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම...

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් ගැන අප්‍රේල් 21ට පෙර අනාවරණයක් – ජනපති (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ තොරතුරු එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...

තරුණයෙක් අත්අඩංගුවට ගැනීමක් ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන තොරතුරු ගැන පොලිසියෙන් නිවේදනයක්

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවය කළ තරුණයෙක් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක්...

සතියේ ජනප්‍රියම පුවත්