කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ප්‍රධාන ඇඟලුම් කම්හලක් හදිසියේම වැසේ

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවත්වා ගෙන ගිය NEXT නැමති ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව හෙට (20) දිනයේ සිට වසා දමා තිබෙනවා.

1978 වසරේ ආරම්භ කර ඇති මෙය සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කළ කර්මාන්තශාලාවක්.

එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්ත ශාලාව, එහි නිෂ්පාදිත ඇඟලුම් ලන්ඩනය වෙත අපනයනය කළ බවයි එහි සේවකයින් පවසන්නේ.

මෙම කම්හලේ මෙහයුම් පිරිවැය ඉහළ යාම සහ වසර කිහිපයකි තිස්සේ කම්හල අලාභ ලැබීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වූ බවයි එහි පාලනාධිකාරිය සඳහන් කළේ.

මේ අතර මෙරට තුළ පිහිටි NEXT හි අනෙකුත් ඒකක වසා දැමීමක් සිදු නොකරන බවයි එහි පාලනාධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55