උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1473

පළාත් රැසකට අදත් මහ වැසි

දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

යුද ප්‍රවීණයින්ට පැනවුණු සම්බාධක ගැන විමසුමට කැබිනට් අනුමැතියෙන් යුත් විශේෂ කමිටුවක් (වීඩියෝ)

මෑතකදී ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට ගනු ලැබ ඇති තීරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු...

ඉන්දියානු ආධාර අරන් මියන්මාරයට නැවක් එයි

පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල ද්විත්ව භූ කම්පනවලින් අවතැන් වූවන්ට සහන සැලසීමට ඉන්දීය නෞකාවක් මියන්මාරයට ගොස් තිබෙනවා. ඉන්දියානු නාවික හමුදාවේ INS...

චිලී ජනපති ඉන්දියාවට

චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව හමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය, නවෝත්පාදනය, අධ්‍යයන...

ඉන්දීය අගමැතිගේ සංචාරය හේතුවෙන් මෙරට විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය...

Onmax DT වංචාවට හසුවූවන්ට සහන සැලසීමට වැඩපිළිවෙළක් සකසන ලෙසට නියෝගයක්

ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩාකාර මූල්‍ය වංචාවට හසු වූ තැන්පත්කරුවන්ගේ සියලු පැමිණිලි ලැබීමෙන් අනතුරුව ඔවුන්ට මුදල් ලබාදීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කර...

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂීය ආධාර හා වෛද්‍ය සහන – ජුන්ටාවෙන් චීන ආධාරවලට වෙඩි

මියන්මාරයේ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර මෙන් ම වෛද්‍ය කණ්ඩායම් යෙදවීමට සහ සෞඛ්‍ය...

සබරගමුව පළාත් සභාවේ ව්‍යාපෘති 77ක් ගසා කාලා – 08 දෙනෙකු රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවට අදාළ ව්‍යාපෘති 77කට අදාළ ව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු...

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බවට කියන පුද්ගලයින් 22ක් ගැන විමර්ශන ඇරඹෙයි

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බවට කියන පුද්ගලයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රාජාංගණයේ සද්ධාරතන හිමිට සිවුර අකැප වෙයි

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ව සංඝභාවයෙන් නෙරපා හැර තිබෙනවා. අද (02) මෙම තීරණය දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ...

සතියේ ජනප්‍රියම පුවත්