ලේන්සුවට මුවා වී කරපු සූක්ෂ්ම සොරකම – තරුණිය අතුරුදන්

මාලඹේ පිහිටි සුපිරි වෙළෙඳසැලක අයකැමියා ලෙස සේවය කළ කාන්තාවක් කලක සිට එම ආයතනයේ සේප්පුවේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 25ක් පමණ සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් පොලිසියට ලැබී තිබෙන බවට වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ සැකකාරිණිය මේ වනවිට (23) අතුරුදන් ව ඇති බවයි.

ඇය සොයා ගැනීමට මාලඹේ පොලිසිය විමර්ශන සිදු කරනවා.

එම තරුණිය අයකැමි වශයෙන් කටයුතු කරන විට ඇයගේ එක් අතක තබාගෙන සිටි ලේන්සුවක් මගින් මෙම සූක්ෂ්ම සොරකම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

ඇයගේ එම වංචාව වෙළෙඳසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56