උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1470

දේශබන්දුගේ සිද්ධියේ තුන්වැනි සැකකරු රටින් පැන ගිහිං – නෙවිල් සිල්වා 9 වැනි සැකකරු ලෙස නම් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිද්ධියට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු වන ඔලිවර් ජගත් නිශාන්ත නමැත්තාට අධිකරණය...

දේශබන්දුට පලා යාමට ජීප්රිය දුන් කෝටිපති ව්‍යාපාරිකයාගේ වාහනයේ GPS නිරීක්ෂණයට අවසර

වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට...

නිවසක් බිඳ දේපොළ සොරකම් කළ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය මාර්තු මස 24 වැනි දින මොරටුව පොලිස් වසමේ දී විවෘත දොරෙන් ඇතුළු වී නිවසේ තිබූ රුපියල් 639,000/- ක...

උසාවි නියෝගය නිකුත් කරද්දි දේශබන්දු ඉඳලා තියෙන්නේ බැඩ්මින්ටන් ගසමින් – දිලීප පීරිස්

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්නා...

ප්‍රදේශ කිහිපයක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන...

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (04) සන්ධ්‍යාවේ...

දේශබන්දුගේ සිද්ධියට රනිල්ගෙන් ප්‍රකාශ ගනිද්දී ටිරාන් ගැන CIDයෙන් තවදුරටත් පුළුල් විමර්ශන – අධිකරණයට දැනුම්දෙයි (වීඩියෝ)

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්නා...

මඩේ එරුණ කෙනරට වනජීවියේ පිහිට

හොරොව්පොතාන රත්මලේ ප්‍රදේශයේ මඩේ එරී සිටියදී හමු වූ කෙනරක නිරුපද්‍රිතව ගොඩ ගෙන යළිත් රක්ෂිතයට මුදා හැරීමේ මෙහෙයුමක් හොරොව්පොතාන වනජීවී...

ජෙකොබ් ඩෆීට T20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ මුල් පුටුව

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම් අනුව එහි පළමු තැන ලබා ගන්නට නවසීලන්තයේ...

දුමින්ද සිල්වාට ලබා දුන් තීරණය අත්හිටුවයි ද? – තීරණය මැයි 08

නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද...

සතියේ ජනප්‍රියම පුවත්