සභානායකට එරෙහිව විමර්ශනයක් ඉල්ලා කතානායකට ලිපියක්

පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ දී සභානායකවරයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කතානායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් භාර දී තිබෙනවා.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ ලිපිය කතානායකවරයාට අද (23) දිනයේ භාර දී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අදාළ ලිපිය මඟින් ඔවුන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ 10 වන පාර්ලිමෙන්තුවේ සභානායක බිමල් රත්නායකගේ ක්‍රියාපිළිවෙත සහ හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ සහ ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන් පටහැනි බවයි.

4 1
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13