උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1464

විජිත් විජයමුණිගේ වාහන හුටපටයකට රොෂාන්ගේ බිරිඳව කැඳවයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බිරිඳ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ...

ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ

පසුගියදා ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා...

වැලිකඩ පොලිස් භාරයේ සිට රෝහල් ගතකළ සැකකරුවා මියයාම ගැන විමර්ශන සී.අයි.ඩීයට

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දී රෝහල් ගතකළ සැකකරුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා. වැඩ බලන...

මෝදි සජිත් ව හමුවෙයි (වීඩියෝ)

මෙරට සංචාරයේ නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් මේ වනවිට (05) කොළඹ...

රතීගේ ‘නෝට්බුක්’ සැමරුමට IPL පිටියේ දී දඩ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක දිග්වේෂ් රතීට දඬ පනවා...

දිල්ලිවරුන් කාසියේ වාසිය දිනා ගනියි

IPL ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් අද (05) පැවැත්වෙනවා. එහි පළමු තරගය ඇරඹෙන්නේ දිල්ලි කැපිටල්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කින්ග්ස් අතර...

ඉන්දියාවේ ඉදිවුණු පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම හෙට මෝදිගේ සුරතින් ජනගත කෙරේ

ඉන්දියාවේ ඉදිවුණු පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම හෙට (06) විවෘත කිරීමට නියමිතයි. ඒ රාමේෂ්වරම් හි දියි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි...

ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයක කතක් ඝාතනය කරලා – තරුණයෙක්ට බරපතළ තුවාල

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට...

කොළඹ දී පැවැත්වීම සැලසුම් කර ඇති උද්ඝෝෂණයකට වාරණයක්

අද (05) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. කොළඹ...

ශ්‍රී ලංකාව හා ඉන්දියාව කියන්නේ සිතියමේ ඇති රටවල් දෙකක් විතරක් නෙවෙයි – ජනපති මතක් කළ බැඳියාව (වීඩියෝව)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු සිතියමේ ඇති රටවල් දෙකක් පමණක් නොව, ඊට වඩා එහාට ගමන් කළ ඉතිහාසයක්, සංස්කෘතික සබඳතාවක්...

සතියේ ජනප්‍රියම පුවත්