උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1460

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු විනාඩි 16ක කාලයක් සඳහා අත්හිටුවීමට අද (07) පෙරවරුවේ කටයුතු කර තිබුණා. S&P SL20 දර්ශකය පෙර දිනයට...

Update – නාමල් සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (07) පෙරවරුවේ පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ, පැය එක හාමරක...

ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා. 'සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තු සහගත අනාගතයන්' යන්න මෙවර එහි තේමාවයි. මාතෘ සහ අලුත උපන්...

ශාන්තිකර්මයක් කරන්න ගෙදරට ඇවිත් ලක්ෂ 38ක රන් භාණ්ඩවලට විදලා

අපල උපද්‍රව දුරුවීම සඳහා යැයි පවසා යාථිකාවක් කරන මුවාවෙන් ලක්ෂ 38 කට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කිරීමේ...

උතුරු කොරියානු ජාත්‍යන්තර මැරතන් තරගය සය වසරකට පසු යළිත්

වසර ගණනක නිහඬතාවයකින් පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්යොංයැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා. එරට අගනුවරවන ප්යොංයැං හිදී පැවති මෙම...

කොළඹ මිනිස්සුන්ගේ සෙවනැල්ල අතුරුදන්වන දවස අද

අද (07) දහවල් 12.12ට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල මොහොතකට අතුරුදහන් වී යනවා. එම ප්‍රදේශවලට අද (07) දිනයේ සූර්යා...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ තැපෑලට

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මිලියන 07ක් මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. එම සියලුම මුද්‍රිත...

ගඩලාදෙණියේ නිවාඩු නිකේතනයක් තුළ ගණිකා නිවසක් – කතුන් 02ක් සමඟ තුනක් අල්ලයි

දවුලගල පොලිස් වසමේ ගඩලාදෙණිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා. මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ...

කොස්සකින් ගහලා මව මරලා – පුතා අත්අඩංගුවට

පුතා විසින් කොස්සකින් පහරදී සිය මව ඝාතනය කළ පුවතක් වාලච්චේන පොලිස් වසමේ කේණිනගර්, නාවල්අඩි ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සඳහන් කළේ...

පළාත් හයකට මිලි මීටර් 100ට වැඩි මහ වැස්සක් අද

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී අද (07) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

සතියේ ජනප්‍රියම පුවත්