උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1419

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා...

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සෙනසුරාදා

ස්වර්තස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස්ගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 10:00ට සිදුවන බව වතිකානය නිවේදනය...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පෙළක් මාධ්‍යට නිකුත් වෙයි (ඡායාරූප)

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පෙළක් මේ වනවිට වතිකානය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...

කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ තැතක් ව්‍යර්ථ වෙයි – වෙඩික්කරුවෙක් රෝහලේ (වීඩියෝ)

කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (22) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම...

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පොලිසියෙන් විශේෂ කමිටුවක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂක කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්...

ටීචර් අම්මාට පොලිස් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම වැරදියි – අමාත්‍ය නලින්ද ජයතිස්ස (වීඩියෝ)

උපකාරක පංති ගුරුවරියකට පොලිස් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් වරදක් සිදුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අද...

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස දැනුම්...

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා...

ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ගැන රජයෙන් විශේෂ තීරණයක්

විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි...

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහනේ ලබාදෙන ආධාර මුදල වැඩි කෙරේ

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් "ඔබට ගෙයක් ‑...

සතියේ ජනප්‍රියම පුවත්