උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1420

නව විගණකාධිපතිවරයෙක් පත්කර ගන්න ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද (22) දින පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා. නව විගණකාධිපතිවරයෙක් පත්කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව මෙලෙස...

කෙහෙළියගේ නඩුවකට ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා...

මීළඟ පාප් වහන්සේ කවුරුන් වේවිද ? – කාදිනල් මැල්කම් රංජිත්ගේ නමත් ඉදිරියෙන්

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ; පාප් තනතුර සඳහා මීළඟට තේරී පත්වන්නේ කවුරුන් ද යන්න පිළිබඳව...

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනා

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ...

යල කන්නයේ පොහොර සහනාධාරය අද සිට

යල කන්නයේ පොහොර සහනාධාර අද (22) සහ හෙට (23) මුදාහරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, අනුව අද සහ...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව නිල වශයෙන් නිවේදනය කරයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය...

ව්‍යාජ ලිපියක් ගැන පොලිසියෙන් දැනුම්වත් කිරීමක්

සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලිසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. “පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන්...

“සිරි දළදා වන්දනාව” අද පස්වන දිනටත් – සිව්වන දිනයේ බැතිමතුන් 130,000ක්

"සිරි දළදා වන්දනාව" අද (22) පස්වන දිනටත් පැවැත්වෙනවා. ඒ, අනුව සැදැහැවතුන්ට අද (22) පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා...

මාස දෙකකට පෙර සිදුකළ ඝාතනයේ ඝතකයා STF දැලේ

පසුගිය පෙබරවාරි මස 19 වනදා කොටහේන පොලිස් වසමේ කපා කොටා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව කර සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ...

අද සවස එකෙන් පසු බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (22) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...

සතියේ ජනප්‍රියම පුවත්