උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1387

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට තවත් අයෙක් පොලිස් දැලේ – වෙඩික්කරු ඔත්තුව දීලා

පසුගිය අප්‍රේල් මස 22 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට ආධාර...

මීටියාගොඩ වෙඩි තැබීමට යතුරුපැදි දෙකකින් ඇවිත් – තවත් තොරතුරු කිහිපයක් එළියට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන්...

සබරගමු සරසවියේ චරිත්ගේ මරණය ගැන සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ශාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්...

ජනපති අනුර වියට්නාමය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ විදේශ...

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජය අගමැති ඇන්තනීගේ වාමාංශික කම්කරු පක්ෂයට

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නායකත්වය දරණ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ...

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට ඉහළට

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (04) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම...

පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් – ඉන්දියාවෙන් දැඩි තීරණයක්

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ අර්බුදය මධ්‍යයේ පාකිස්ථානයේ සියලුම ආනයන තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ අවශ්‍යතාවය...

කාශ්මීර ප්‍රහාරයේ සැකකරුවන් 06ක් ලංකාවට ආ බවට තොරතුරක් – කටුනායක හදිසි පරීක්ෂාවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද (03) දහවල් හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා. අද (03) පෙරවරුවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක...

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය...

අද පස්වරුවේ ප්‍රබල අකුණු – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම, ඌව, සබරහමුව, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව...

සතියේ ජනප්‍රියම පුවත්