ජනාධිපති හදිසියේ ම පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ මේ වනවිට (17) පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට එක්වීමටයි.