උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1388

නැතිවුණු චරිත්ට යුක්තිය ඉටුකරන්න සියලු සහාය දෙන බව නීතිඥවරු කියයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ශාන් නැමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය ලබාදුන් ප්‍රකාශ අනුව...

පාකිස්ථාන අගමැතිගේ යූ ටියුබ් නාළිකාව ඉන්දියාවේ තහනම් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉන්දියාවෙන් ඉල්ලීමක්

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ යූ ටියුබ් නාළිකාව ඉන්දියාව තුළ අවහිර කර ඇති බව වාර්තා වනවා. ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි...

වැඩි මිලට වතුර වික්ක හත්දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග

රජය විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇති පාලන මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙන්දන් 07...

ජ’පුර සරසවියේ නවක වදය; සිසුවෙක් රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙලෙස පහර...

ඕස්ට්‍රේලියානු මීළඟ අගමැති තෝරන ඡන්ද විමසීම ඇරඹේ

ඕස්ට්‍රේලියානුවන් මිලියන 18ක් සිය මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. වාමාංශික නැඹුරුවක් ඇති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරී දින තුනකට නවතී

පළාත් පාලන ආයතන මැතිවරණය හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ලබන 05, 06 සහ 07 දිනවල සිදුනොකරන...

අමානුෂිකව කාවින්ද ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙක් අල්ලයි

පසුගිය පළමු වනදා දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය...

මැතිවරණ නිහඬ කාලය අද මධ්‍යම රාත්‍රියේ සිට

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වීමට නියමිතයි. ඒ, අනුව අද (03) මධ්‍යම...

ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනයට විශේෂ කාර්ය සාධක බලකායක් – වැඩිම රෝගීන් බස්නාහිර

බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට පියවර ගෙන තිබෙනවා. දිවයිනෙන්...

ජීවිතයක් අවසන්කර කෝන්තරයක් පිරිමසා ගනී

සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රී කාලයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. අවමංගල්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්