උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1389

පළාත් කිහිපයකටම අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතිනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරුමැද...

ඩෑන් ප්‍රියසාද් සහ සහෝදරයා අවසන් ගමන් යැවූ පුද්ගලයා අත්අඩංගුවට

පසුගිය අප්‍රේල් මස 22 වනදා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ,...

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරනවා. එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු...

අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු ජීවිතක්ෂයට

කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයකු මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට ඊයේ (01) කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති...

බලුකිස්තානයේ මානව හිමිකම් කඩවීම් ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල

යුරෝපීය සංගමයේ මානව හිමිකම් ආරක්ෂක යාන්ත්‍රණය වන ProtectDefenders.eu, කාන්තා බලුච් මානව හිමිකම් ආරක්ෂකයින් (WHRDs) අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම...

ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04 දා ඇරඹෙයි

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට...

‘සහෝදරයාට යුක්තිය ඉටුවන තුරු ඔහු වෙනුවෙන් පෙනී සිට අවශ්‍ය මැදිහත් කිරීම සිදු කරමු” – සබර මහා ශිෂ්‍ය සංගමය (නිවේදනය)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත්...

තුසිත හල්ලොලුවට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක්...

කොළඹටත් අභියෝගයක් වන කේරලයේ නව වරාය මෝදි අතින් විවෘත වෙයි

ඉන්දීය නාවික ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ පළමු ගැඹුරු මුහුදු වරාය වන විජින්ජම් - Vizhinjam ජාත්‍යන්තර වරාය අග්‍රාමාත්‍ය...

පිලිපීනයේ ඔත්තු බැලූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

පිලිපීනයේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අසල ඔත්තු බැලීමේ උපකරණ අතැතිව සිට චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිලිපීනයේ මැතිවරණයට දෙසතියකට පෙර...

සතියේ ජනප්‍රියම පුවත්