දිමුත් වෙනුවෙන් දිනුමකින් දෙන්න බැරිවුණ ෆෙයාර්වෙල් එක ඇන්ජි වෙනුවෙන් දෙනවා – ධනංජය ද සිල්වා (වීඩියෝ)

හෙටින් (17) ආරම්භ වන බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කර සිය ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් හට වටිනා සමුගැනීමක් ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පමණක් ක්‍රීඩා කරන ඇන්ජිලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය හෙට පැවැත්වෙනවා.

ඒ ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමු ගන්නා බවට නිවේදනය කිරීමෙන් පසුවයි.

පසුගිය ටෙස්ට් තරගාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය දිමුත් කරුණාරත්න වෙනුවෙන් ඒ දේ ඉටු කිරීමට නොහැකි වීම ගැන ද තමන්ට කනගාටුවක් ඇති බව ද මෙහිදී නායක ධනංජය ද සිල්වා සිහිපත් කළා.

එබැවින් හෙට තරගය ඉතාමත් හොඳින් ආරම්භයක් ලබා දී තරගය ජයග්‍රහණය සිය අරමුණ බවයි ධනා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32